රතන හිමිගේ ඔළුව නරක් වෙලා

අතුරලියේ රතන හිමියන්ගේ ඔළුව නරක් වී ඇති බව නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසනවා.

උන් වහන්සේ සමහර අවස්ථාවලදී හොඳ දේ හොඳට කියනවා.සමහර දේවල් සම්පූර්ණ අපබ්‍රංශ කතා කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විශ්වාසභංගය පිළිබඳව අතුරලියේ රතන හිමියන්ගේ ස්ථාවරය පිළිබඳව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here