බිත්තර ප්‍රහාර නඩුව කල් යයි

0
93

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හා හම්බන්තොට මාගම්පුර වරායේ නිරික්ෂණ චාරිකාවකට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පස්දෙනකුට[අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම, නලින් බණ්ඩාර, ඉරාන් වික‍්‍රමරත්න හා ආර්. යෝගරාජන්] 2014.04.17 වන දින වරාය පරිශ‍්‍රයේදී එල්ල කළ බිත්තර හා ගල්මුල්  ප‍්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩු විභාගය පෙරේදා [27 වන දින] පැවති අතරවාරයේ එහි පළමු විත්තිකරු අධිකරණ භූමියේ ඇදවැටීම හේතුවෙන් නඩු විභාගය මැයි මස 15 වන දින දක්වා කල් තැබීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා නියෝග කළේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here