පුවත් නීතිය හා සාමය ඇමැති ධූරය රංජිත් මද්දුමබණ්ඩාරට By sahan - March 8, 2018 0 780 Share on Facebook Tweet on Twitter නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා මීට ටික වේලාවකට පෙර දිවුරුම් දී තිබේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ජනාධිපති කාර්යාලයේදී ය. Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)Click to share on Google+ (Opens in new window) Related