නීතිය හා සාමය ඇමැති ධූරය රංජිත් මද්දුමබණ්ඩාරට

0
287

නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා මීට ටික වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ජනාධිපති කාර්යාලයේදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here