ගොවීන් වෙනුවෙන් සහන සැලසීම සඳහා හදිසි විශේෂ සාකච්චාවක් අද පාර්ලිමේන්තුවේදී පවත්වා ඇතැයි වාර්තා වේ.
අමාත්‍යවරුන් වන සරත් අමුණුගම,ඉරාන් වික්‍රමරත්න,දුමින්ද දිසානායක යන මහත්වරුන් සහ අදාළ සියලු නිලධාරීන් එක්ව සිටි බව සඳහන්.
පොහොර සහනාධාරය,ගොවීන්ට අවශ්‍ය සහන සැලසීම පිලිබඳ විශේෂ තීරණ රැසක් ගෙන ඇති බව අනාවරණය වී තිබේ.