විශ්වාසභංගය ගැන කතා කරන්න හදිසි හමුවක්.

0
321

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද සවස 3.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

අගමැතිවරයාට එරෙහිව හෙට දිනයේ ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව පිලිබඳව සහ ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කරන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here