හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මන්ත්රීවරුන්ගේ මන්ත්රීධුරය අහිමි වීමේ අවධානමක් මතුවෙයි.
විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ අය එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයය.
එබැවින් වෙනත් පක්ෂයක් ප්රවර්ධනය කිරීම සහ පක්ෂ තීරණවලට පටහැනිව කටයුතු කරන අයගේ මන්ත්රීධුර අහෝසි කිරීමට නීතිමය බාධාවක් නැත.