මෛත්‍රී පහෙන් යයිද?හයක් ඉඳීද?

0
203

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූර කාලය වසර හයද එසේ නොමැතිනම් වසර පහද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා ඇතැයි වාර්තා වේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ඔහු විසින් මෙම මත විමසීම සිදුකර ඇති බව සඳහන්.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත් වන විට ධූර කාලය වසර හයක් වුවද,19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව එය වසර පහ දක්වා සීමා කෙරිණි.එය තමාට අනුකූල වන්නේදැයි මෙම මත විමසීම තුළින් පැහැදිලි කරගැනීමට නියමිත බව අනාවරණය වේ.මෙම වැඩපිළිවෙල සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here