රුසියානු නැව මිලදී ගන්න ගිහින් වෙලා තියෙන දේ.

0
436

ඩොලර් කෝටි 150 ක් වැය කර රුසියාවෙන් මිලදි ගැනිමට සුදානම් වන නැවේ අතරමැදි සමාගමට සම්බාධක පැනවිමට ඇමරිකා එක්සත් ජනපදය තිරණය කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය මෙම තිරණය ගෙන ඇත්තේ මෙම සමාගමේ ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කිරිමෙන් පසුවය. අදාළ සමාගමට එරෙහිව සම්බාධක පැනවිමත් සමඟ ඔවුන්ගේ ගණුදෙනු කටයුතු මුළුමණින්ම පාහේ නතර වන ලකුණු පහලවී ඇත.

ඊට හේතු වී ඇත්තේ සමාගමට ණයවර ලිපි විවෘත කිරිම මෙන්ම මුදල් හුවමරු කිරිමේ කටයුතු සියල්ල නතරවිම මුල්කර ගෙනය. මන්ද මෙම සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරය මුල්කර ගනිමින් ඇමරිකානු ඩොලර්වලින් ගණුදෙනු කිරිම හේතුවෙනි.

මේ නිසා ලංකාවට ද නැව මිලදි ගැනිමේ කටයුතු අර්බුදයකට ලක් වනු ඇති බවද ආර්ථික විශේෂඥයින් සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here