රවීගේ විශේෂ ප්‍රකාශය බලාපොරොත්තු වන්න

0
627

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයේදී රවී කරුණානායක මහතා පිළිබඳව විශේෂ අනාවරණයක් සිදු කරනු ලැබිණි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here