ජාතික ඒකාබද්ධතා හා ප්රතිසන්ධාන අමාත්‍ය ධූරය උසුලනු ලබන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
අද දිනයේ එම අමාත්‍යංශයට අදාළ අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසිනි.
මන්ත්‍රීවරයා විවාදය ආරම්භ කරමින් ප්‍රකාශ කළේ විෂය භාර අමාත්‍යවරයා වහාම ධූරයෙන් අස්කළ යුතු බවයි.