පාර්ලිමේන්තු සභා ගර්භයේ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් වෙන්කර ඇති ආසනයේ අද දිනයේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.
සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග දිගු වෙලාවක් කථා බහක නිරත විය.
පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් වෙන්කර ඇති ආසනයේ වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකු අසුන් නොගෙනීම සම්ප්රදායකි.