ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ 6 ක් දිස්ත්රික්ක කිහිපයකට තනිව තරඟ වැදීමට සුදානම් බව වාර්තා වේ.
සමාජවාදී ජනතා පෙරමුණ නියෝජනය කරන පක්ෂ 5 සහ මහජන එක්සත් පෙරමුණ එක් ලකුණක් යටතේ තරග කිරීම පිළිබඳව මේ දිනවල සාකච්ඡා සිදු කරන බව ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් ඇතැම් දිස්ත්රික්කවලට ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේදී බිහි කරන නව සන්ධානය යටතේ තරග කිරීමට මෙම පක්ෂ තීරණය කර තිබේ.