Daily Archives: November 8, 2017

අයවැයට පෙර ගීතාගේ මන්ත්‍රී පුටුව හිටපු ඇමැති පියසේනට

ද්විත්ව පුරවැසි බව නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ ගීතා කුමාරසිංහ මහත්මියගෙන් හිස්‌ වූ මන්ත්‍රී ධුරයට පියසේන ගමගේ මහතා පත් කිරීමට එක්‌සත් ජනතා නිදහස්‌...

ආණ්ඩුවේ ඇමැතිවරුන් 5ක් ඒකාබද්ධයට එක්වීමේ සූදානමක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ආණ්ඩුවේ සිටින ඇමැතිවරුන් පස්දෙනකු විපක්ෂයට එක්වීමේ සූදානමක් ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි. මේ අතර ප්‍රධාන...

තෙල් ප්‍රශ්නය අනිද්දාට ඉවරයි? තෙල් නැව අද රෑ කොළඹට

පවතින පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද(08) පෙරවරුවේ පවත්වා තිබේ. හෙට දිනය වන විට කොළඹ සහ...

මහින්ද පිල සන්ධානගත වීමේ අවුලක- ඒකාබද්ධයේ පක්ෂ 6ක් තනිව මැතිවරණයට

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ 6 ක් දිස්ත්‍රික්ක කිහිපයකට තනිව තරඟ වැදීමට සුදානම් බව වාර්තා වේ. සමාජවාදී ජනතා පෙරමුණ නියෝජනය කරන...

රජරට ගොවි පුතකු ජනපති වුණත් පිටරටින් හාල් ගේනවා: ගොවියෝ වහ බොනවා

ජනතාවට පොරොන්දු වූ පරිදි යහපාලනය ඇති කිරීම ආණ්ඩුවට කළ හැකිවන්නේ හීනෙන් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ මහතා පැවැසීය. රටේ ඇතිවන අර්බුද හමුවේ...

පාර්ලිමේන්තුව තෙලෙන් රත්වෙයි

තෙලෙන් මුළු රටම රත්වී තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තුවද ඊයේ (07දා) මෙලෙස රත්විය. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී තෙලෙන් රත්කිරීමේ කටයුත්තට පළමු...

මංගලගේ මංගල අය-වැය හෙට

ශ්‍රී ලංකාව පොහොසත් හා බලවත් ජනතාවක් වෙසෙන රටක් බවට පත් කිරීමේ ආර්ථික ක්‍රමෝපාය හා යෝජනා සහිත 2018 වර්ෂය සඳහා වන අය වැය ලේඛනය මුදල්...

අද පෙට්‍රල් මෙ.ටො 3000 ක් වෙ‍ළෙඳපොලට

අද(08) දිනයේත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් වෙ‍ළෙඳපොලට බෙදාහැරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. ඊයේ(07) දිනයේද මෙට්‍රික් ටොන් 3000ක පෙට්‍රල් තොගයක් ඉන්ධන...

MOST POPULAR

HOT NEWS