අද ඉදන් කෑන්වලට, බූලිවලට තෙල් නෑ-වාහනේ රැගෙන යාම අත්‍යවශ්‍යයි

0
616
පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් රථවාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කරන බවට චක්‍ර ලේඛනයක් නිකුත් කරන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.
ඒ අනුව අද(07) දිනයේ සිට අදාළ ඉන්ධන හිඟයට පූර්ණ විසඳුම් ලැබෙන තෙක් ඉන්ධන පිරවුම්හල්වලින්  වාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කරනු ඇත.
ඒ හේතුවෙන් අද දිනයේ සිට පෙට්‍රල් ලබා ගැනීමට වාහනය රැගෙනයාම අත්‍යවශ්‍ය වන අතර කෑන්-බූලි යනාදිය සඳහා පෙට්‍රල් නිකුත් නොකරන බවද සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here