ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන අනාගතය පිලිබඳ ව්‍යාකුලත්වයක් පවතින බව හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවත්,මෙහෙයුම් කමිටුව මුල සිටම අවලංගු,බලශුන්‍ය එකක් යැයි ඔහුගේ අදහසයි. විජේදාස රාජපක්ෂ මහතා පිටු 13කින් යුත් නිවේදනයක් නිකුත් කර ඇත.