කමල් – විමල් අතර වෙනසක් නෑ.රනිල්ගේ හොඳ දේ හොඳයි.

0
417

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිලිබඳ විවාදයේ දෙවන දිනයේ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ අදහස් දැක්වීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය.

ඒ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට පිළිතුරු ලබාදීමට නොහැකි අන්දමින් කරුණු දැක්වීමයි.2000 වසරේදී ඉදිරිපත් කළ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව දැක්වූ අදහස් කෙරෙහි බොහෝ දෙනෙකු විමතියට පත්විය.

එක්සත් ජාතික පක්‍ෂයේ ආශු මාරසිංහ,ජයම්පති වික්‍රමරත්න ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ,යන මන්ත්‍රීවරුන් දැඩිව විවේචනයට ලක්විය.වාසුදේව නානායක්කාර,චන්ද්‍රසිරි ගජධීර යන මන්ත්‍රීවරුන් පිළිබඳවද සුභවාදී අදහසක් දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here