අම්පාර – සයින්දමර්දු ප්‍රදේශයට ප්‍රාදේශීය සභාවක් ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව සති තුනක හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
මෙම හර්තාල් ව්‍යාපාරය නිසා සයින්දමර්දු නඟරයේ කඩ සාප්පු, රජයේ කාර්යාල, බැංකු, පාසල් සියල්ල වසා දමා තිබේ.
අම්පාර – අක්කරපත්තුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනය සාමන්‍ය පරිදි සිදුවන අතර දින තුනක් මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වන බව සයින්දමර්දු ජුමිමා පල්දියේ සභාපති වයි.එම් හනිපා මහතා පැවසීය.