අර්ජුන් රටින් පිටවෙන්න කළ ඉල්ලීම ඉවතට

0
288
පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා රටින් පිට වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විසින් අද (25) එම නියෝගය ලබා දී ඇත.
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඇතුළු තවත් දෙදෙනෙකුගේ ද විදේශ ගමන් තහනම් කර ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here