අපි ඔබ හිතන තරම් ජවිපෙ සුදුම සුදු නෑ වගේ !!!

0
327

අපි කාගෙත් හදවත් තුළ තිබුණෙ ජ.වි.පෙ කියන්නෙ බොහොම පිරිසිදු පැහැපත් පක්ෂයක් කියල.එත් බැලුවම ඒක එහෙම නෙවේ වගේ දැන්.

රාජන් සුන්දරම් පිල්ලේ , ඔහු බදු උපදේශකයෙක්.ඔහුට ප්‍රභූ සමාජය එක්ක විවිධාකාර සම්බන්ධතා තියනවා.ඒ වගේම  දුෂිත මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ පුද්ගලික බදු උපදේශක,ළගම හිතවතා වගේම ඔහුට සමහර අවස්ථාවල දේශපාලන වේදිකාවේ කථා ලියල දෙන්නෙත් ඔහු.රාජන් සුන්දරම් පිල්ලේ ඔහු ඉතාම දක්ෂයෙක්.ඔහුව මුණ ගැහෙන්න එක් දවසක පුද්ගලයන් තිදෙනෙක් එනවා.ඒ අතරම ඔහුට දුරකථන ඇමතුමක් එනවා ඔහු කියනවා මන් මෙතන වැඩ ඉක්මනට ඉවර කරන්නම් පැය භාගෙකින් එන්න කියල ඒ කථා කරපු පුද්ගලයට.එත් ඔහුට පැය භාගයක් තුළ ඉවර කරන්න පුළුවන් උනේ දෙන්නෙක්ගේ වැඩ විතරයි.එක්කෙනෙක් ඉතුරු වෙනවා.

එත් පැය භාගෙකින් එන්න කිව අය ආවා.අති සුඛෝපභෝගී, නවීනතම සුදු පැහැති ලෑන්ඩ් රෝවර් රථයකින් පුද්ගලයන් දෙන්නෙක් ආවා.ඉන් එක්කෙනෙක් ඩුබායිහි මැරියට් හෝටලයේ අයිතිකරු ඒ නන්දන ලොකුවිතාරණ.ඔහු ප්‍රකෝටිපතියෙක්.ඔහු තනිවම ආවට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි හිතන් නැති කෙනෙක් ආවා මේ නන්දන එක්ක.දුෂණ විරෝධය ගැන ෆයිල් දිග ඇරගෙන කථා කරන වසන්ත සමරසිංහත් ඇවිත්.

මේ දේ අදහන්න පුළුවන්ද ? මේ දේ විශ්වාස කරන්න පුලුවන්ද ? මෙතන තියන ලොකුම ප්‍රශ්නය නන්දන ලොකුවිතාරණ එක්ක වසන්ත සමරසිංහ බදු උපදේශකයෙක් හම්බවෙන්න අවේ ඇයි කියන එක.රාජන් තමාගෙන් සේවාව ලබා ගන්න ආව ඉතිරි පුද්ගලයට අපූරු කථාවක් කීවා. මට VIP සේවාලාභියෙක් එනවා ඔබතුමා ටිකක් ඉන්න කියල .මේ පුද්ගලයට දැනුනෙ ලොකු සංවේගයක්.ඇයි මේ දෙන්න ආවෙ ? සංවේගයක් දැනීම ස්වාභාවිකයි. ජ.වි.පෙ ගැන තිබුණ ප්‍රාසාදය නැති උනා.පක්ෂය දැනුවත්ද නිළ අවසරයක් ඇතුවද නන්දන ලොකුවිතාරණගෙ වාහනේ නැගලා ගිහින් පැය භාගයක් තිස්සේ මොනවද කරේ කියල මොනවද කතා කරේ කියල වසන්තගෙන් ජ.වි.පෙ පක්ෂයක් විදියට අහන්න ඕන.

ජවිපෙට තියන බරපතල වගකීම තමා මධ්‍යම කාරක සභාව කැදවලා අහන එක වසන්ත ඔයා එය එක්කගියේ ඇයි? පැය භාගයක් මොකද කරේ කියල අහන එක.

එත් එක්කම තව ගැටළුවක් තියනවා.ඒ තමා ජවිපෙට තිබුණ ගුවන් විදුලි විකාශන බලපත්‍රය වික්කෙ  කාටද කවුද මිලදී ගත්තෙ කියන එකත් හෙළි කර නම් තමා හොදම

මේ විදියට අහපු ප්‍රශ්න  වලට වසන්ත සමරසිංහගේ ප්‍රති උත්තරය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here