සුජීව – මලිත් ගැටෙයි.

0
904

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ.

ඒ කළුතර ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කර්මාන්තපුරයක් හේතුවෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා දේශපාලනික හේතූන් මත මෙම ව්‍යාපෘතියට විරුද්ධ වීම අනුමත කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කිරීමට තරම් කුහක නොවන්නැයි ඔහු පවසා ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here