කබීර්ගේ ජාවාරමකට ගයන්තත් හවුල්ද?

0
548

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සොහොයුරා විසින් දඹදෙණිය ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමක් ලබා ගැනීමට සූදානම් වීම සම්බන්ධව ප්‍රදේශවාසීන් විරෝධතාවය පළකරයි.ඒ එම ඉඩම ලබාගෙන බොරළු කැපීමේ උත්සාහයක් ඇතැයි පවසමින්.

මේ සඳහා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහය වන බවටද චෝදනා එල්ල කරනු ලබයි.මීට ප්‍රථම මෙම ඉඩමම හිටපු ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගම්පහ ප්‍රදේශයේ හිතවත් නීතීඥවරයෙකුට ලබාදීමට දැරූ උත්සාහයද ව්‍යර්ථ කළ බව ප්‍රදේශවාසීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here