ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර නිව්යොක් නුවරට ළඟා වී ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සැසිවාරයට සහභාගීවිම සදහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අද (18) පෙරවරුවේ එරටට ළඟාවීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවිම සදහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ(17) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.