ලලිත් , අනුෂ අභියාචනා ගොනු කරයි.

0
746

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් තමන්ට නියම වූ දඩුවම්වලට එරෙහිව අභියාචනයක් ගොනු කර තිබේ.

නීතිඥවරුන් මාර්ගයෙන් අදාළ අභියාචනා පෙත්සම අද මහාධිකරණ රෙජිස්ටාර්වරයා වෙත බාරදුන් බව වාර්තාවේ..

පසුගිය පාලන කාලය සමයේ රජයේ මුදල් භාවිත කරමින් සිල් රෙදි බෙදා දීමේදී වංචා සිදු වූ බවට චෝදනා 03ක් යටතේ වැරදිකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනාට වසර 03ක බරපතළ වැඩ සහිත සිර දඩුවම් සහ රුපියල් මිලියන 50 බැඟින් රජයට ගෙවන ලෙස මහාධිකරණය පසුගියදා නියෝග කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here