මහින්ද 1-මෛත්‍රී 3,චන්ද්‍රිකා 6,රනිල් 10

1
2490

ලෝක ප්‍රකට සගරාවක් වන indapaper මගින් මෑත කාලයේදී ලංකාවේ කරන ලද සමීක්ෂණයක ප්‍රතිපල නිකුත් වී තිබේ.

මේ සමීක්ෂණය කර ඇත්තේ ලංකාවේ දේශපාලනඥයින් ඇසුරෙනුයි.

ඒ අනුව ඔවුන්ගේ සමීක්ෂණය අනුව ලංකාවේ ධනවත්ම දේශපාලනඥයින් දස දෙනා සොයාගෙන අවසන්.

1.මහින්ද රාජපක්‍ෂ ඩොලර් බිලියන 18
2.අර්ජුන රණතුංග ඩොලර් මිලියන 68
3.මෛත්‍රීපාල සිරිසේන ඩොලර් මිලියන 14
4.කරුණා අම්මාන් ඩොලර් මිලියන 1.8
5.ආරුමුගම් තොණ්ඩමන් ඩොලර් මිලියන 1.6
6.චන්ද්‍රිකා බණ්ඩාරනායක ඩොලර් මිලියන 1.3
7.ඒ.එච්.එම්.ෆවුසි ඩොලර් මිලියන 1.1
8.අනුර කුමාර දිසානායක ඩොලර් මිලියන 1
9.ඒ.එල්.එම්.අතාවුල්ලා ඩොලර් 850,000
10.රනිල් වික්‍රමසිංහ ඩොලර් 790,000

1 COMMENT

  1. මේක නම් අම්බානක සැක සහිතය. ලංකාවේ ඉතා පොහොසත් දේශපාලකයින් බහුතරයක් මීට ඇතුලත්ව නැති බව පෙනේ. මලික් සමරවික්‍රම, දයා ගමගේ වැනි මහත්වරු ලයිස්තුවේ නැතිය. එසේම බැසිල් රාජපක්ෂ, රවී කරුණානායක, සජින්වාස් ගුණවර්ධන වැනි මහතුන් හැලී ඇත. එය කිසිසේත්ම විය නොහැකි අතර මෙය වෙනත් අරමුණක් මුදුන් පමුණුවා ගැනීමේ යටි අරමුණකින් කර ඇති බව පෙනේ. මහින්ද මහතා අංක 1 වීම ලාංකීය සමාජයේ පරම සත්‍යයක් වී ඇති නිසා ඔහුට මින් වන හානියක් නැත. එය වනාහී පොදු වැසිකිලියකට ගොම්බෙට්ටකින් ගැසුවා වැනි කතාවකි. ලයිස්තුවේ වැදගත්ම පොයින්ට් එක වන්නේ අංක 8 හි ජවිපෙ නායක අනුර සිටීමය. එසේම පාරම්පරික සල්ලිකාර වලව්කාර රනිල් වික්‍රමසිංහ මහතා අනුරකුමාරට ද වඩා දුප්පත්ය. මහබැංකු කේස් එක මෙන්ම ලංකාවේ දූෂණයට එරෙහිව හඩනගන අනුර දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට වඩා පෝසතකු කිරීම යනකාරණාව සලකාබැලිය යුතුමය. එමගින් එකගලින් කුරුල්ලෝ හත් අට දෙනෙකුම බාවාගැනී පිණිස මේ පුවත නිර්මාණය කර ඇති බව පෙනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here