Daily Archives: September 8, 2017

ලලිත් , අනුෂගේ සුවදුක් බැලීමට ඒකාබද්ධ විපක්‍ෂය වැලිකඩ යයි ….

ඒකාබද්ධ විපක්ශයෙ මන්ත්‍රීවරු පිරිසක් අද (8) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ ලලිත් වීරතුංග මහතාගේ සහ අනූෂ පැල්පිටිය මහතාගේ සුවදුක් විමසීහ. බන්දුල ගුණවර්ධන ඩලස් අලහප්පෙරුම සහ...

අලුතින්ම ලෙඩ වූ සිරකරුවෝ ….

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට...

ඇලෝසියස් වෙනුවෙන් මාරපන සහෝදරයා

ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන්  ඉදිරියේ දී පෙනී සිටීමට නියමිතය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් බැඳුම්කර ගණුදෙනු විමර්ශනය කරන...

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ දිවියෙන් බිදක් …

වීරතුංග මහතා මාතර රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලද අතර ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් විය. වීරතුංග මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර  පරිපාලනය...

MOST POPULAR

HOT NEWS