‘ පර්පවුචල් ට්රේෂරිස් ‘ සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහතා අද 7 පෙරවරුවේ ප්රකාශයක් ලබා දීම සඳහා බැඳුම්කර කොමිසම හමුවට පැමිණියේය.
කොමිසම හමුවේ ඊයේ 6 දින අනාවරණය වයේ , ඇලෝසියස් මහතාගෙන් ප්රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් උත්සාහ දැරුවත් අසාර්ථක වූ බවයි.