ජාතික ආණ්ඩුවේ වසර දෙකක කාලය අවසන්වීම නිසා ඇමතිවරුන් ඉ වී ඇති බව 18 දෙනෙකුගේ හා නියෝජ්ට අමාත්‍යවරුන් 5 දෙනෙකුගේ නීත්‍යානුකුලභාවය අහෝසි වී ඇති බව , පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනී සංශෝධනය අනුව ඇමතිවරුන් සංඛ්‍යාව 30 ලෙසද , නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරුන් 40 ක් ලෙසද පත්කළ යුතු බව දිසානායක මහතා පෙන්වා දුන්නේය.
තව ද , අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් නැවත වැඩිකර ගැනීමට නම් , පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවද , අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.