කැබිනට් මණ්ඩලය අහෝසි වෙයිද?

0
560

ජාතික ආණ්ඩුවේ වසර දෙකක කාලය ඉක්මයාමත් සමග මෙම ආණ්ඩුවේ අමාත්‍ය ධූරද අහෝසි වියයුතු බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කරමින්.

සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල ඊට ප‍්‍රතිචාර දැක්වුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here