අධිකරණය තලතාට – බුද්ධශාසනය රවීට…

0
7049

නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය නව අධිකරණ අමාත්‍යවරිය ලෙසත්,රවීන්ද්‍ර සමරවීර මහතා නව බුද්ධශාසන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද යෝජනාවකට අනුව මෙම නව පත්වීම් සිදුකරනු ඇති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here