Monthly Archives: August 2017

LED මිලියන 10ක්.මෙගා වොට් 220ක විදුලි ඉතිරියක්.

ජාතික ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති සංරක්ෂණ වැඩසටහන යටතේ මෙරට විදුලි පාරිභෝගිකයන් අතර LEDවිදුලි බුබුළු මිලියන 10ක්  බෙදා හැරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම පිලිබඳ සාකච්චාවේදී මෙම තීරණයන්ට එළඹිණි. LEDවිදුලි බුබුළු...

පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසිම හෙට.

පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් (සංශෝධන) පනත් කෙටුම්පත වෙනුවෙන් වන ඡන්ද විමසිම හෙට දිනයේ සිදුකරනු ඇති. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදි කතානායක නිවේදන ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ නැගි...

රාජ්‍ය ආදායම රුපියල් කෝටි 1424 කින් පහත බසී.

මෙම වර්ෂයේ පළමු කාර්තුවේ රාජ්‍ය ආදායමට වඩා දෙවන කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් කෝටි 1424 කින් පහත බැස ඇතැයි 2017 වර්ෂයේ අය වැයෙහි අර්ධ වාර්ෂික...

රනිල් -විජේදාස එකට එක්වෙයි.

ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන පිළිසකර කිරීම හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් 1987 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද රන් වියන 2002 වර්ෂයේදී...

විජේදාස ඉදිරිපත් කළ අවසන් කැබිනට් පත්‍රිකාව.

අධිකරණ ස්වයංක්‍රීයකරණ (Court Automation) ව්‍යාපෘතිය මෙරට අධිකරණ ක්ෂේත්‍රය තුළ පවතින ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇත්තේ නඩු කටයුතුවලදී ඇති වන ප්‍රමාදයයි.නීති ප්‍රතිසංස්කරණ, අධිකරණයන්හි යටිතල පහසුකම් සංවර්ධනය,...

අනුර – රාජිත ගැටේ.

නියගයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය සේවා දිමනාවක් ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. නියගයෙන්...

රට පුරා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 876 ක්.

අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන් පවතින නිතිමය තත්ත්වය තුළ ස්ථිර කළ නොහැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ...

20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට.

පාර්ලිමේන්තුව නිශ්චිත කරන ලද එකම දිනකදී සියළු පළාත් සභා මැතිවරණය පැවැත්විමේ නියමයන් ඇතුළත් 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙරෙනා...

විජේදාස මහ රෑ ජනපති හමුවෙයි.

මේ දිනවල මහත් ආන්දෝලනයකට ලක්ව සිටින අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා හදිසියේ ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ. එහිදී තමා සිදුකළ සියලු ප්‍රකාශයන්ට...

අධිකරණය තලතාට – බුද්ධශාසනය රවීට…

නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය නව අධිකරණ අමාත්‍යවරිය ලෙසත්,රවීන්ද්‍ර සමරවීර මහතා නව බුද්ධශාසන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...

MOST POPULAR

HOT NEWS