පුවත් හෙට පාර්ලිමේන්තුව. By WTW - July 24, 2017 0 767 Share on Facebook Tweet on Twitter විදේශ විනිමය පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. අග්‍රාමාත්‍ය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් මෙය ඉදිරිපත් කරනු ලබයි. Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)Click to share on Google+ (Opens in new window) Related