Daily Archives: July 6, 2017

කොළඹ ඇමරිකන් තානාපති කාර්යාලයට පහරදිම ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි.

අයි.එස්.අයි.එස් සංවිධානය විසින් කොළඹ ඇමරිකන් තානාපති කාර්යාලයට පහරදිමට සුදානමක් ඇති බවට පළවු වාර්තා තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වන බව අගමැති...

අතුරුදහන් කිරිම් පනත් කෙටුම්පතට මොකද වුණේ?

බලහත්කාරයෙන් අතුරුදහන් කිරිම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරිම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් නොකරන බව ආණ්ඩුව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. මෙම පනත් කෙටුම්පත...

අමාත්‍යාංශ පනස් එකකට වෙන් කළ මුදල් කෝටි හය දහස් අටසිය අනූ තුනක් වියදම් කර...

මෙම වසරේ මුල් කාර්තුව සඳහා අමාත්‍යාංශ පනස් එකකට වෙන් කළ මුදලින් රුපියල් කෝටි හයදහස් අටසිය අනු තුනක් වියදම් කර නැතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2017...

MOST POPULAR

HOT NEWS