Daily Archives: July 3, 2017

මුස්ලිම් පක්ෂ සන්ධානයක්.

මෙරට මුස්ලිම් ප්‍රජාව එක්සත් කිරීමේ අරමුණින් ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ සඳහා තරග කිරීමට සියලුම මුස්ලිම් දේශපාලන පක්ෂවල එකතුවෙන් දේශපාලන සන්ධානයක් ගොඩනැඟීමට...

හෙට පාර්ලිමේන්තුව.

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන)පනත් කෙටුම්පත - දෙවන වර කියවීම. අධිකරණ සංවිධාන පනත යටතේ නියෝගය හෙට දිනයේ පාර්ලිමේන්තුවේ විවාද කෙරෙනු ඇති.

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අරලියගහ මන්දිරයේදී.

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි. එම රැස්වීම අරලියගහ මන්දිරයේ...

MOST POPULAR

HOT NEWS