Monthly Archives: July 2017

පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් මා කණගාටුව ප්‍රකාශ කරමි.

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු වන රයන් ජයලත් ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනිමට කරන ලද මෙහෙයුමේ අඩුපාඩු පවතින බැවින් පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමා රටේ සියළුම පුරවැසියන්ට...

නාකොටික් සහ සංවිධානාත්මක අපරාධ මර්ධන කාර්යාංශය එක් ඒකකයක් වෙයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (නාකොටික්) සහ සංවිධානාත්මක අපරාධ මර්ධන කාර්යාංශය එක් ඒකකයක් බවට පත් කොට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ප්‍රතිව්‍යූහගත කරන බව නිතිය, සාමය හා...

ශ්‍රී ලංකාවෙන් පිටත යම් දුරස්ථ ස්ථානයක සිට සාක්ෂි හෝ ප්‍රකාශයක් දිමට හැකියාව ලබාදිමේ පනත්...

යම් අපරාධයක වින්දිතයෙකුට හෝ සාක්ෂිකරුවෙකුට ශ්‍රී ලංකාවෙන් පිටත යම් දුරස්ථ ස්ථානයක සිට සාක්ෂි හෝ ප්‍රකාශයක් දිමට හැකියාව ලබාදිමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අපරාධයක වින්දිතයන්...

නව විද්‍යුත් ඡන්ද ක්‍රමය යටතේ පළමුවරට ඡන්දය විමසයි.

විදේශ විනිමය පනත් කෙටුම්පත නව විද්‍යුත් ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේදි පළමුවරට ඡන්ද විමසිම පවත්වා ප්‍රතිඵල නිකුත් කිරිමට කාර්ය මණ්ඩල කටයුතු කළේය. ඒ අනුව පනතට පක්ෂව...

හෙට පාර්ලිමේන්තුව.

විදේශ විනිමය පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. අග්‍රාමාත්‍ය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් මෙය ඉදිරිපත් කරනු ලබයි.

ජනපති බංග්ලාදේශයට පා තබයි.

බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරටට ළඟා වී තිබේ. අද උදෑසන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකන් ගුවන්...

උපුල් ජයසූරිය ඉල්ලා අස්වෙයි – තීරණ ගැනීමේදී බලපෑම්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. පුද්ගලික හේතුන් මත...

මල්වතු පාර්ශවය කඩනවා කියලා තර්ජනය කරන කොට කී දෙනෙක් කතා කළාද?

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සභාපතිධූරයේ තමන් සිටින තාක් කල් බෞද්ධාගමට ප්‍රමුඛතාවය හිමිවන 09 වන ව්‍යවස්ථාව ඉවත් කරන්නේ නැතැයි අගමැති රනිල්...

රනිල් පාර්ලිමේන්තුවට අඛණ්ඩව වසර 40 යි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අඛණ්ඩව වසර 40 ක් පාර්ලිමේන්තුව නියෝජනය කිරිම වෙනුවෙන් සුභාශිංසන පිරිනැමිමේ විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්විමට පක්ෂ නායක රැස්විමේදි ඊයේ තීරණය කර...

කොළඹ ඇමරිකන් තානාපති කාර්යාලයට පහරදිම ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි.

අයි.එස්.අයි.එස් සංවිධානය විසින් කොළඹ ඇමරිකන් තානාපති කාර්යාලයට පහරදිමට සුදානමක් ඇති බවට පළවු වාර්තා තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වන බව අගමැති...

MOST POPULAR

HOT NEWS