රටට ආර්ථික හෝ වෙනත් ආකාරයක කිසිදු බලපෑමක් නැහැ

0
524

කටාර් රාජ්‍යයේ ඇති වී තිබෙන තත්ත්වය හේතුවෙන් මෙරටට ආර්ථික හෝ වෙනත් ආකාරයක කිසිදු බලපෑමක් නොමැති බව විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කටාර් රාජ්‍යය තුළ පවතින තත්ත්වය පිළිබඳ කල විමසීමකට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස පළ කළේය.

විදේශ අමාත්‍ය ධූරයට පත් වී මෙන් අනතුරුව සිය ප්‍රථම සංචාරය ලෙස ඉන්දියාවේ සංචාරයක නිරත වන බවද රවී කරුණානායක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here